බිත්තර මිල ගැන ඇසෙන අලුත්ම කතාව

බිත්තර මිල ගැන ඇසෙන අලුත්ම කතාව

බිත්තර නිෂ්පාදනය අඩු නම් අනිවාර්යයෙන්ම ආනයනය කිරීමට සිදුවන බව වෙළෙඳ, වාණිජ හා අහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ එසේ නොකිරීමට නම් නිෂ්පාදකයා තම නිෂ්පාදන නියම මිලට ලබා දෙමින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි.

Share This