බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට

බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව වෙළෙද අමාත්‍යංශය පවසනවා

ඒ අනුව එය අද(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වෙළෙද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This