බූස්ටර් මාත්‍රාව ගත් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවයි

බූස්ටර් මාත්‍රාව ගත් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවයි

කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරටදී බූස්ටර් එන්නත ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවා ගොස් තිබෙනවා.

අද (23දා) පෙරවරුව වන විට පුද්ගලයන් 3,006,409ක් බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය දක්වා ඇත්තේ.

Share This