
බෙල්ජියමේ ගොවීන් ටයර් පුළුස්සමින් විරෝධතාවක (VIDEO)
බෙල්ජියමේ ගොවීන් මාර්ග අවහිර කර ටයර් පුළුස්සමින් මෙන්ම බිත්තර විසි කරමින් විරෝධතාවක නිරතවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ යුරෝපා සංගම් නායකයින් බෙල්ජියම් අගනුවර සමුළුවක් සඳහා එක්රැස් වූ අවස්ථාවේදියි.
භාණ්ඩවල මිල අධික වීම සහ ලාභ අනයනවලට එරෙහිව මෙම ගොවින් සති ගණනාවක් තිස්සේ මෙලෙස විරෝධතාවේ නිරත වන බව සඳහන්.