බෙල්ජියමේ රයන් එයාර් ගුවන් නියමුවන් වැඩවර්ජනයක

බෙල්ජියමේ රයන් එයාර් ගුවන් නියමුවන් වැඩවර්ජනයක

බෙල්ජියමේ Ryanair ගුවන් නියමුවන්ගේ වර්ජනය හේතුවෙන් ගුවන් ගමන් වාර 96ක් අවලංගු කර තිබෙනවා.

මේ හේතුවෙන් මගීන් 17,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බව සඳහන්

ගුවන් නියමුවන් පවසන්නේ සේවා කොන්දේසි සම්බන්ධයෙන් පවතින ගැටලුවක් මුල් කර ගනිමින් මෙලෙස වැඩවර්ජනයේ නිරත වන බවයි.

Share This