බෙල්වුඩ් සිසුවියක් නේවාසිකාගාරයේ කාමරයක් තුළදී ජීවිතේ නැතික‍රගෙන…

බෙල්වුඩ් සිසුවියක් නේවාසිකාගාරයේ කාමරයක් තුළදී ජීවිතේ නැතික‍රගෙන…

බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ සිසුවියක් නේවාසිකාගාරයේ කාමරයක් තුළදී ගෙල වැලලාගෙන මියගොස් ඇතිබව වාර්තා වනවා.

ඇය බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ අධ්‍යාපනය ලබමින් සිටි කිළිනොච්චිය ක්‍රිෂ්ණපූරම් හි පදිංචි, 23 හැවිරිදි සිසුවියක්.

ඇය පසුගිය 30 දා සිය නිවසට ගොස් යළි පැමිණ තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ගලහ පොලිසිය, මෙම දිවි නසා ගැනීමට හේතුව බොහෝදුරට ප්‍රේම සම්බන්ධයක් හා සම්බන්ධ සිද්ධියක් විය හැකි බවට සැක පල කරනවා.

Share This