බේරුවල අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනේ – ධීවරයි 6 ක් රැගත් තවත් බෝට්ටුවක් ගාල්ලේ දී අනතුරට

බේරුවල අතුරුදන් වූ ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු සොයා ගැනේ – ධීවරයි 6 ක් රැගත් තවත් බෝට්ටුවක් ගාල්ලේ දී අනතුරට

තංගල්ල – පරවි වැල්ල තවත් ධීවර යාත්‍රාවක් අනතුරට අද (29) අනතුරට පත්ව ධීවරයින් සිව් දෙනකු නාවික හමුදාව විසින් මුදාගෙන් රෝහල් ගතකර තිබෙනවා.
අතුරුදන් වූ තවත් ධීවරයින් දෙදෙනකු සොයා නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර කළුතර , මොරගල්ල, බේරුවල මුහුදු තීරයේ දී අතුරුදන් ධීවරයින් දෙදෙනාගේ මළ සිරුරු අද (29) පෙරවරුවේ නාවික හමුදාව සොයාගෙන තිබෙනවා.

ඔවුන් ඊයේ උදෑසන (28) එක්දින ෆයිබර්ග්ලාස් යාත්‍රාවකින් (OFRP යාත්‍රාවක්) මුහුදු ගොස් තිබුණා.

Share This