බේරුවල වරායේ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් (VIDEO)

බේරුවල වරායේ මත්ද්‍රව්‍ය ජාවාරම මඩින්න විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් (VIDEO)

බේරුවල වරාය තුළ සිදුවන සහ මේ වන විට සිදුවෙමින් පවතින මත්ද්‍රව්‍ය හුවමාරුවීමේ ක්‍රියාකාරකම් නතර කිරීමට රජය විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජතිස්ස මහතා පවසනවා.

ඒ බේරුවල ධීවර වරාය ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය හුවමාරු සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව රැස්වීමේදී අදහස් දක්වමින්.

Share This