බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක  -පුද්ගලයන් 1,000ක් පමණ සිටි බවට වාර්තා

බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක -පුද්ගලයන් 1,000ක් පමණ සිටි බවට වාර්තා

පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ඉතාලි සහ මෝල්ටා බලධාරීන් පවසන්නේ මේ වනවිට ගලවා ගැනීමේ කණ්ඩායම්වල ඇමතුම්වලට පවා ඔවුන් ප්‍රතිචාර නොදක්වන බවයි

මොවුන් දින කිහිපයකට පෙර ලිබියාවෙන් පිටත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ

ඔවුන් ගමන් කළ බෝට්ටුවේ එන්ජිම නතර වී ඇති බවට විශ්වාස කරන බවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක් මෙම බෝට්ටු සෙවීම සඳහා පිටත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This