භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ගැසට් නිවේදනයක්

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කර ගැසට් නිවේදනයක්

භාණ්ඩ කිහිපයකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (09) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ සීමාවන් ඉවත්වනු ඇති.

මෙහිදී ආනයනික භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

Share This