භූකම්පනයෙන් විපතට පත් ඇලෙප්පෝ හි රෝහල්වලත් දැඩි බෙහෙත් හිඟයක් -රෝගීන්ටත් ඉඩ නෑ

භූකම්පනයෙන් විපතට පත් ඇලෙප්පෝ හි රෝහල්වලත් දැඩි බෙහෙත් හිඟයක් -රෝගීන්ටත් ඉඩ නෑ

විනාශකාරී භූමිකම්පාවෙන් පසු ඇලෙප්පෝ හි රෝහල්වල නව රෝගීන් සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති බව සිරියානු වෛද්‍යවරයකු BBC පුවත් සේවයට පවසා තිබෙනවා.

රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසුවත් රෝගීන් රෝහල්වලින් මුදා හැරීමට නොහැකි වී ඇති අතර විකලාංග ප්‍රධානී, වෛද්‍ය නිසාර් සුලෙයිමාන් පවසා තිබෙන්නේ නගරයට හානි සිදුවීමෙන් පසු ඔවුන්ට යාමට ස්ථාන නොමැති බැවින් රෝහලේම රැඳී සිටින බවයි

වැඩිදුරටත් එම වෛද්‍යවරයා පවසන්නේ එම භූමිකම්පාවෙන් පසු විශාල රෝගීන් සංඛ්‍යාවක් රෝහලට පැමිණ ඇති නමුත් ඖෂධවල විශාල හිඟයක් තිබෙන බවත්ය.

 

Share This