HomeWorld Newsභූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළටNovember 21, 2022 3:43 pm 0ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළගොස් තිබෙනවා. රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ එම කම්පනයෙන් 300කට අධික පිරිසක් තුවාල ලැබුවා. Share This