මංගලගේ භෂ්මාවශේෂ සඳහා ‘ගෞරව දැක්වූ චන්ද්‍රිකා’ තැබූ සටහන

මංගලගේ භෂ්මාවශේෂ සඳහා ‘ගෞරව දැක්වූ චන්ද්‍රිකා’ තැබූ සටහන

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මහජන ගෞරව සඳහා තැන්පත් කර තිබෙනවා.

ඊට ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද ( 25) පෙරවරුවේ පැමිණ සිටියා.

ඉන් අනතුරුව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර තිබුණේ ‘වඩා යහපත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම වෙනුවෙන් සිදුවන සෑම සටනකම ඔබ ජීවත් වනු නිසැකය.’ යනුවෙනුයි.

එම සටහන පහතින් දැක්වෙනවා.

Share This