මත්ද්‍රව්‍ය එක්ක කොටු වූ සැකකරුවන්

මත්ද්‍රව්‍ය එක්ක කොටු වූ සැකකරුවන්

වත්තල, කටුගස්තොට, යක්කල, දෙමටගොඩ, ගල්කිස්ස යන ප්‍රදේශවලදී මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා

ඒ අනුව අදාළ ප්‍රදේශවලින් හෙරොයින් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්

එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු ද ගල්කිස්ස සහ දෙමටගොඩ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ

අදාළ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනය පහතින්

Share This