
මත්ද්‍රව්‍ය රැගෙන ආ තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමග 6 ක් නාවික හමුදා බාරයේ
ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් විශේෂ මෙහෙයුමක් සිදුකර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් සමග සැකපිට පුද්ගලයින් 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඔවුන් ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවයි.
