මද්‍රසා සහ අරාබි පාසල් 1986ක් තහනම්

මද්‍රසා සහ අරාබි පාසල් 1986ක් තහනම්

මෙරට ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ මද්‍රසා සහ අරාබි පාසල් 1986ක් තහනම් කිරීමට රජය තීරණය කර තිබෙන බව පුවත්පත් වාර්තා කර තිබෙනවා.

ඉස්ලාමිය අන්තවාදයට සම්බන්ධ පොත්පත් 45ක් රේගුවෙන් මුදාගැනීමට දැරූ උත්සාහයක්ද රජය හඳුනාගෙන ඇති බව වැඩි දුරටත් සඳහන් වනවා.

Share This