
මන්නාරමේ සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වූ අදානි
මන්නාරමේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ඩොලර් බිලියන 1ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත් වීමට අදානි ග්‍රීන් එනර්ජි තීරණය කර තිබෙනවා.
මෙතෙක් නොවිසඳුණු පාරිසරික නිෂ්කාෂණයන් හා දැනට පවතින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු ඇතුළු විවිධ ප්‍රමාදයන් උපුටා දක්වමින් මේ දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට නොහැකි වී ඇති බවයි අදානි සමාගම ප්‍රකාශ කර ඇත්තේ.