මම අහු වුණොත් එකපාර වෙඩි තියල දාන්න – කෙහෙල්බද්දර පද්මේ කියයි (VIDEO)

මම අහු වුණොත් එකපාර වෙඩි තියල දාන්න – කෙහෙල්බද්දර පද්මේ කියයි (VIDEO)

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ ස්වර්ණවහිනී ප්‍රවෘත්ති අංශයට දුරකතන ඇමතුමක් ලබා දී පොලිස් නිලධාරීන් දෙදෙනකුට තර්ජනය කළ බවට පැතිරෙන කතා සම්බන්ධයෙන් පසුගියදා පැහැදිලි කිරීමක් ඉස්දු කළා.

පසුව ඔහු පැවසුවේ තමන් යම් අවස්ථාවක පොලීසියට අසු වුව හොත් වෙඩිතබා දමන ලෙසයි. තමන් අත් අඩංගුවේ සිටීමට අකමැති බවත් ඔහු පවසනවා.

Share This