මල් කැකුළු මිලින කළ භූමිකම්පා

මල් කැකුළු මිලින කළ භූමිකම්පා

සිරියාවට බල පෑ භූමිකම්පාවෙන් පසුව උද්ගතව ඇති තත්ත්වය සහ දැඩි සීතල දරුවන්ට විශේෂයෙන් බලපා ඇති බව යුනිසෙෆ්හි ජ්‍යෙෂ්ඨ හදිසි උපදේශක මෙලින්ඩා යන්ග් පවසනවා.

මේ අතර භූමිකම්පාවෙන් විපතට පත් දරුවන් පිළිබඳව දැක්වෙන ඡායාරූප රැසක්ම විදෙස් මාධ්‍ය පළ කර තිබෙනවා.

සිරියාවේ හානියට පත් ප්‍රදේශ අතර කුඩා දැරියක් පොතක් අතේ තබාගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසයි.

භූමිකම්පාවෙන් පසුව සුන්බුන් යට සිරවී සිටි තවත් දරුවෙකු බේරාගන්නා අයුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකියි

Share This