මලාවි උප ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 21ක ශෝක කාලයක්

මලාවි උප ජනපතිගේ අභාවය වෙනුවෙන් දින 21ක ශෝක කාලයක්

මලාවි උප ජනාධිපති Saulos Chilima ගේ අභාවය වෙනුවෙන් එරට දින 21ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මලාවි උප ජනාධිපතිවරයා ඇතුළු 9 දෙනෙකු ගමන් ගත් ගුවන් යානය අනතුරට ලක්ව ඔවුන් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.

ඒ අනුව මියගිය සියලු දෙනා වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වන අතර එහි කටයුතු සූදානම් කිරීම සඳහා කමිටුවක් ද පත් කර තිබෙනවා.

Share This