මහජන ආරක්ෂක ලේකම් ලෙස රවී සෙනෙවිරත්න මහතා පත්කරයි

මහජන ආරක්ෂක ලේකම් ලෙස රවී සෙනෙවිරත්න මහතා පත්කරයි

නව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා පත්කර තිබෙනවා.

Share This