මහනුවර ඇසළ පෙරහරට ගමනා ගමන මණ්ඩලයෙන් විශේෂ බස්රථ සේවාවක්

මහනුවර ඇසළ පෙරහරට ගමනා ගමන මණ්ඩලයෙන් විශේෂ බස්රථ සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු කර තිබෙනවා

ලබන 14 වැනිදා සිට 19 වැනිදා දක්වා දිවා රාත්‍රී සේවා ලෙස එම විශේෂ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි බස් රථ 438 ක් යෙදවීමටයි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා

Share This