මහේල යන්න යයි

මහේල යන්න යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණු තනතුරින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව මහේල ජයවර්ධනගේ ඉල්ලා අස්වීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති බව සඳහන්.

Share This