මහ බැංකුවෙන් දැනුම්දීමක්

මහ බැංකුවෙන් දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

විවිධ වංචනික පුද්ගලයන් විසින් මෙම දිනවල කූට ව්‍යාපාරවල නිරත වෙමින් සිටින බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්බන්ධයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

Share This