මාමණ්ඩිය පරළොව යැවූ බෑණාගේ ප්‍රහාරය

මාමණ්ඩිය පරළොව යැවූ බෑණාගේ ප්‍රහාරය

මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන මංකුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

මියගිය පුද්ලගලයා තම දියණිය සමඟ ඇතිවූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයාගේ දේහය මීගමුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

Share This