මාරවිල වෙඩි තැබීමක්

මීට සුළු මොහොතකට පෙර මාරවිල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ මැද නාත්තන්ඩිය ප්‍රදේශයේදී.

කාන්තාවක් ඉලක්ක කරගෙනයි එම වෙඩි තැබීම සිදුව තිබෙන්නේ.

වෙඩි තැබීමෙන් අදාල කාන්තාවගේ පුත්‍රයාද තුවාල ලබා ඇතිබව වාර්තා වෙනවා.

Share This