
මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්
මාළිගාවත්ත ප්‍රදේශයේ ජයන්ත වීරසේකර මාවතේ පිහිටි උත්සව ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.
අද (17) උදෑසන හටගත් මෙම ගින්න පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැහැ.