මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 600 පනියි

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 600 පනියි

2024 ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එමෙන්ම ඊයේ (18) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් වාර්තා වී ඇති බව සඳහන්.

එමෙන්ම ජූලි 31 වැනිදා සිට ඊයේ දිනය දක්වා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 607ක් වාර්තා වී තිබෙනවා

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහතින්

Share This