මැතිවරණ පැමිණිලි 400 ඉක්මවයි

මැතිවරණ පැමිණිලි 400 ඉක්මවයි

පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 401ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා

ඒ අනුව ගතවූ දිනයේ පැමිණිලි 58ක් කොමිෂන් සභාවට ලැබී ඇති අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් ලැබී නැහැ.

එමෙන්ම සියලුම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළ ඒවා බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ

Share This