මැතිවරණ රාජකාරී කටයුතුවලට බාධා කළ සේවකයෙක් අල්ලයි

මැතිවරණ රාජකාරී කටයුතුවලට බාධා කළ සේවකයෙක් අල්ලයි

මැතිවරණ රාජකාරී කටයුතුවලට බාධාවන ආකාරයෙන් හැසිරුණු, මැතිවරණ රාජකාරීවලට සම්බන්ධ කාර්යාල කාර්ය සහයකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාඋල ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකින් මෙම සිදුවීම වාර්තා වී ඇති අතර එහි සිටි පොලිස් නිලධාරීන් විසින් සිදු කළ දැනුම්දීමකට අනුවයි අදාළ සේවකයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This