
මැදියම් රැයෙන් ඉහළ යන ඩීසල්
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 18කින් වැඩි කර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 331ක්.
අනෙකුත් ඉන්දන වර්ග වල මිල ගණන් සංශෝධනය කර නොමැති බවයි වාර්තා වන්නේ.
එම නිවේදනය පහතින්,