මැලේසියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු මරුට

මැලේසියාවේ සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 10 දෙනෙකු මරුට

මැලේසියාවේ මධ්‍යම සෙලන්ගෝර් ප්‍රාන්තයේ වීදියකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මෝටර් රථ රියදුරන් දෙදෙනෙකු සහ යානයේ සිටි අටදෙනා මිය ගොස් ඇති බවයි

යානය අනතුරට පත්වන විට මගීන් හය දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලය දෙදෙනෙකු එහි සිට ඇති බවයි මැලේසියාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

එමෙන්ම සිද්ධියෙන් පසු පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා.

Share This