මියගිය ධීවරයින් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යයි

මියගිය ධීවරයින් සංඛ්‍යාව 5 දක්වා ඉහළ යයි

මත්පැන් බව සිතා මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක වූ විෂ දියරයක් පානය කළ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනාගෙන් තවත් අයෙක් මියගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීමෙන් මියගිය ධීවරයින් සංඛ්‍යාව 5 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

“ඩෙවොන් 5” යාත්‍රාවේ අසාධ්‍යව සිටි දෙදෙනෙක් අද (30) සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් බේරාගෙන තිබුණා.

කෙසේවෙතත් ඉන් එක් අයෙකු මියගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

Share This