
මියන්මාරයේ භූ කම්පනයක්
මියන්මාරයේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
භූමිකම්පාව තායිලන්තයේ Chiang Mai සහ Chiang Rai හි පදිංචිකරුවන්ට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.