මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700ක් දක්වා ඉහළට

මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700ක් දක්වා ඉහළට

මියන්මාර භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,700 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ඒ අනුව 3,400 ක් පමණ තුවාල ලබා 300 කට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇති බවයි මියන්මාරයේ හමුදාව පවසා ඇත්තේ

එමෙන්ම ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය යන රටවල සහන කණ්ඩායම් මියන්මාරයට පැමිණ තිබෙනවා

Share This