මියන්මාර හමුදා පාලනය සහ ඉන්දීය ආරක්ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක්

මියන්මාර හමුදා පාලනය සහ ඉන්දීය ආරක්ෂක ලේකම් අතර විශේෂ සාකච්ඡාවක්

මියන්මාර හමුදා පාලනයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම සාකච්ඡා ඵලදායී බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

ඉන්දීය ආරක්ෂක ලේකම් ගිරිධර් අරමානේ මියන්මාරයේ සංචාරයක නිරත වී ඇත්තේ දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ උත්සාහයක්‌ ලෙස හා සබඳතා ශක්තිමත් කිරීම සඳහා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙම සංචාරය හරහා දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවූ බව ද සඳහන්

Share This