මිලින්ද මොරගොඩ සහ අභිනව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

මිලින්ද මොරගොඩ සහ අභිනව ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්ධුරයට අභිනවයෙන් පත් කර ඇති මැතිව් ඩක්වර්ත් මහතා පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා පසුගිය දා මැතිව් ඩක්වර්ත් මහතා මුණ ගැසුණා.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු වැඩබලන මහ කොමසාරිස් ලලිතා කපූර් මහත්මිය සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා ද එක්ව සිටියා.

පාත්ෆයින්ඩර් පදනම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සිදු කරන ලද වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කළ අතර ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය සමග පදනම පවත්වාගෙන යන සම්බන්ධතා ගැන ද මෙහි දී කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.

 

Share This