HomeLocal News“මිස් ටුවරිසම් යුනිවර්ස් 2025” දිනූ ආදිත්‍යා වැලිවත්ත දිවයිනටAugust 11, 2025 11:57 am 0පිලිපීනයේ පැවති “මිස් ටුවරිසම් යුනිවර්ස් 2025” තරඟයේදී කිරුළ දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලාංකික රූ රැජින සහ කීර්තිමත් ගායිකාවක් වන ආදිත්‍යා වැලිවත්ත අද උදෑසන දිවයිනට පැමිණියා. Share This