
මීළඟ පාප්වරයා තේරීමේ නිලවරණයෙන් කාදිනල්වරු දෙදෙනෙක් ඉවත් වෙයි
මීළඟ පාප් වහන්සේ තේරීමේ නිලවරණය සඳහා ඉදිරිපත්ව සිටි කාදිනල්වරු දෙදෙනෙක් එයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, වයස අවුරුදු 79ක් වන ක්‍රොඒෂියානු කාදිනල්වරයෙකු සහ ස්පාඤ්ඤ කාදිනල්වරයෙකු එලෙස පාප් නිලවරණය සඳහා සහභාගි නොවන බව පවසා තිබේ.
මීළඟ පාප්වරයා තේරීම සඳහා මෙම කාදිනල් හිමිවරුන් දෙදෙනාම සුදුසුකම් ලබා තිබුනද ඔවුන්ගේ සෞඛ්‍ය හේතුන් මත සහභාගි නොවන බව පවසා තිබේ.