මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය වෙනස් නොවේ – ශ්‍රී ලංකා මහ බැංකුව

මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය වෙනස් නොවේ – ශ්‍රී ලංකා මහ බැංකුව

ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය (OPR) නොවෙනස්ව පවත්වාගෙන ‍යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය (OPR) වත්මන් මට්ටමේ 7.75% හි පවත්වා ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර තිබෙන්නේ.

දේශීය හා ගෝලීය වර්ධනයන් හොඳින් සලකා බැලීමෙන් පසුව මණ්ඩලය මෙම තීරණයට එලඹ ඇති අරතර වත්මන් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ඉදිරි කාලය තුළ උද්ධමනය 5% ක ඉලක්කයක් කරා මෙහෙයවීමට උපකාරී වන අතර වර්ධනයට සහාය වනු ඇතැයි මණ්ඩලයේ අදහස බව සඳහන්.

 

Share This