මුලතිව් වට්ටාපලෙයි කෝවිල ජලයෙන් යටවේ

මුලතිව් වට්ටාපලෙයි කෝවිල ජලයෙන් යටවේ

මුලතිව්,නන්දිකඩාල් කලපු සීමාවේ පිහිටා ඇති වට්ටාපලෙයි කෝවිල පැවති ජල ගැලීම් හේතුවෙන් ඊයේ(30) ජලයෙන් යට වී ගොස් තිබුණා.

අප වාර්තාකරුවන් පැවසුවේ කලපුවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කෝවිල භූමිය වෙතද ජලය ගලා ආ බවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රධානම කෝවිල වන්නේ මුලතිව් වට්ටාපලෙයි කෝවිලයි.

 

Share This