
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි.