මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී වේදිකාවක් කඩා වැටී 05ක් මරුට

මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී වේදිකාවක් කඩා වැටී 05ක් මරුට

උතුරු මෙක්සිකානු ප්‍රාන්තයේ Nuevo Leon හි පුරවැසි ව්‍යාපාරයේ මැතිවරණ ප්‍රචාරක උත්සවයකදී වේදිකාවක් කඩා වැටීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

එමෙන්ම පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි එහි ආණ්ඩුකාරවරයා පවසා ඇත්තේ

මධ්‍යවාදී පුරවැසි ව්‍යාපාරයේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් ප්‍රකාශ කළේ එම උත්සවයේ වේදිකාව කඩා වැටීමට දැඩි සුළං බලපෑ හේතු වූ බවයි.

Share This