මෙරට බිත්තර නිෂ්පාදනය පහළට

මෙරට බිත්තර නිෂ්පාදනය පහළට

මෙරට බිත්තර නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා.

පසුගිය වසරේදී මෙරට තුළ සිදුකළ බිත්තර නිෂ්පාදනය මිලියන 1604ක් දක්වා 13.2%කින් අඩු වී ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

සත්ත්ව ආහාර හිඟය සහ මව් පක්ෂීන් ආනයනය අඩු වීම බිත්තර නිෂ්පාදනය පහළ යාමට හේතු වී ඇති බව සඳහන්.

Share This