මෙරට වෙළෙඳපළේ රත්‍රං මිල ඉහළට

මෙරට වෙළෙඳපළේ රත්‍රං මිල ඉහළට

ශ්‍රී ලංකාවේ රන් මිල අද දින ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට වෙළෙඳපලේ රන් මිල දැක්වුණේ කැරට් 24 පවුමක් රුපියල් 336,000 දක්වාත්, කැරට් 22 පවුමක් රුපියල් 309,200 මිලකටයි.

ගෝලීය රන් වෙළඳපොලේ තියුණු ඉහළ යාමක් හේතුවෙන් මෙම වැඩිවීම සිදුවී ඇතැයි සඳහන්.

Share This