මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,760ක් – ආසාදිතයන් ගණන 541,481ක්

මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 13,760ක් – ආසාදිතයන් ගණන 541,481ක්

මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,760ක් බවට පත්ව තිබෙනවා.

ඒ,තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමගයි.

එම මරණ අතරට කාන්තාවන් 6 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත් වනවා.

මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන ද මේවනවිට 541,481ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ අද දිනයේ තවත් ආසාදිතයන් 408ක් හඳුනා ගැනීමත් සමගයි.

Share This