මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එක්ව නව සංවිධානයක් පිහිටුවයි

මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එක්ව නව සංවිධානයක් පිහිටුවයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයන් එක්ව Save the Sri Lanka නමින් නව සංවිධානයක් පිහිටුවා තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ එහි වැඩකටයුතු ආරම්භ කළ බවයි liveat8.lk වාර්තාකරු හෙරෝෂාන් බලගල්ල සඳහන් කළේ.

Share This