මෙවර මහ ඡන්දයට එන්නේ නැති හිටපු මන්ත්‍රීලා

මෙවර මහ ඡන්දයට එන්නේ නැති හිටපු මන්ත්‍රීලා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව අද (10) ප්‍රකාශ කර තිබෙනවා.

ඒ නුඅව විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි ප්‍රකාශ කළේ.

Share This