
මෙවර ලෝක කුසලානයේ – ක්‍රීඩකයන් අතර ප්‍රථමයා වූ මෙන්ඩිස්
මෙවර ලෝක කුසලානයේ මෙතෙක් පැවති තරගවලට අනුව ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිත පිතිකරුවන්ගේ ලැයිස්තුවේ පෙරමුණ තවදුරටත් හිමිකර ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා
ඒ 146.30 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්
අවම වශයෙන් මෙවර තරඟාවලියේදී පන්දු සියයකට මුහුණ දුන් පිතිකරුවන් අතරිනුයි කුසල් මෙන්ඩිස් මෙලෙස ඉහළම ප්‍රහාරාත්මක වේගයක් සහිත පිති කරුවන්ගේ ලෑස්තුවේ පෙරමුණ හිමිකර ගැනීමට සමත්ව සිටින්නේ
එහි, දෙවන ස්ථානය හිමිකරගෙන ඇත්තේ දකුණු අප්‍රිකා කණ්ඩායමේ Aiden Kyle Markram.

