
මෙවර IPL කිරුළ කොල්කටා නයිට් රයිඩර්ස්ට
මෙවර IPL තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා
අවසන් තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා දුන් ලකුණු 114ක ඉලක්කය පන්දුවාර 10.3ක දී කඩුලු 2ක් පමණක් දැවී ඔවුන් මෙවර ශූරතාව හිමි කර ගත්තා
